International Mountain Day 2021 (ජගත් කදුකර දිනය – 2021)

International Mountain Day 2021 (ජගත් කදුකර දිනය – 2021)

“Sustainable Mountain Tourism” “තිරසර කදුකර සංචරණය” යන තේමාව යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ උසින් දෙවැනි තැන හිමි සුවාන්, බැවන්, ඩැවන් යන සොහොයුරන්ගේ වැවිළි බිම් මතින් ශ්‍රී ලංකාවේ පළමු කෝපි නැව යැවූ විකාටන් ඇට්ටපොල මාතලේ බටහිර වැවිළි මතින් දැදුරු ඔය, සුදු ගග, නාලන්දා ඔයේ (ගිරාඹේ ඔය) මාතෘ දියතුව තරණයට මාතලේ දිස්ත්‍රික්කයේ රාජ්‍ය, රාජ්‍ය නොවන හා පුද්ගලික අංශයේ සියයක් දෙනාගේ සහභාගීත්වයෙන් 2021 දෙසැම්බර් 11 […]

Matale Hotels

Matale Hotels

මාතලේ දිස්ත්‍රික්කය තුල පිහිටි හෝටල්, සංචාරක බංගලා, සංචාරක නිවාස, නිවාඩු නිකේතන සහ ආපන ශාලා ආදිය පිළිබදව දෙස් විදෙස් සංචාරකයින් දැනුවත් කිරීම සදහා අප ආයතනයේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලබන ෆේස්බුක් පිටුව හා සමූහයට පහත දිගුව හරහා ඔබට සම්බන්ධ විය හැකිය. Page: //www.facebook.com/matalehotels Group: //www.facebook.com/matalehotels